hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 03, ප.ව. 12:02



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පි රංජන් රාමනායක මහතා සහභාගීව තිබුණා.

එම අවස්ථාවේ සේයා රූ කිහිපයක් ද මුහුණුපොතට එකතු කරමින් ඔහු, ඇය සමඟ රංගනයෙන් දායක වුණු නිර්මාණයන්හි මතකය ද ආවර්ජනය කර තිබීම විශේෂ ය.

”චාරුලතා,වන්ශොට්, මා සමග එකට රගපෑ ආදරනීය සුසන්තා චන්ද්‍රමාලි සොයුරිය ඔබට නිවන් සුව..”

සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: