hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2025 මාර්තු 03, ප.ව. 6:40



ප්‍රවීණ රංගන ශිල්පිනි, සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) කඩුවෙල කොතලාවල පිහිටි නිවසේදී සිදු කෙරුණා.

අනතුරුව කඩුවෙල කොතලාවල ගැමුණු පුර පිහිටි සුසාන භූමියෙහි ඇගේ දේහය ආදාහනය කරනු ලැබුවා.

එම අවස්ථාව සඳහා පවුලේ හිතවතුන් සේ ම කලා කරුවන් ඇතුළු පිරිසක් සහභාගිව සිටි අන්දමයි දක්නට ලැබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: