hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 මාර්තු 11, පෙ.ව. 11:42



සංචාරකයන් රැගත් බස් රථයක් මහමග නවත්වා ගෙන එහි රියැදුරටත් සහායකයටත් අසභ්‍ය වචනයෙන් බැන වදින පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

බස් රථයේ රියදුරා චෝදනා කරන්නේ ත්‍රීරෝද රථ රියදුරකු වන ඔහු බස් රථය සංචාරකයන් බියගන්වමින් අසභ්‍ය ලෙස බැණ වදින බවයි.

මාර්ගය සිදුවූ යම් ආරවුලක් මත ඔහු මෙසේ කලහකාරීව හැසිරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: