2025 මාර්තු 12, පෙ.ව. 12:22
පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. උගන්ඩාවේ තිබුණා යැයි කියන මුදල් පිළිබඳවත්, රටින් අයථා ලෙස ඩොලර් පිට කළ බවටත් ඔවුන් කරන ලද චෝදනා අසත්‍ය බව දිනෙන් දින ඔප්පුවෙමින් පවතින බවයි.
මහා පරිමාණ හොරකම් කරන ලද අය අත්අඩංගුවට ගන්නා ලෙසත්, උගන්ඩාවේ හෝ ඩුබායිවල මුදල් ඇත්නම් ගෙනැවිත් ජනතාවට සහන සලසන ලෙසත් ඔහු එහිදී කියා සිටියා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස අල්ලාගෙන දැඟලීමෙන් වළකින ලෙසටත් රජයෙන් ඉල්ලා සිටින බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26