hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 මාර්තු 14, පෙ.ව. 12:10



‘මායාවි’ ටෙලි නිර්මාණය තුළින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන, ජනප්‍රිය රංගන ශිල්පිනි දුශේනි මියුරංගි සම්බන්ධව සටහනක් ඊයේ (09) සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.

සටහන තබා තිබුණේ, ‘මායාවි’ හි සහය අධ්‍යක්ෂකවරයා විසින්.

ඇයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දුශේනි ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

කෙසේවෙතත් මායාවී නාට්‍යයේ අද දින සිට විකාශය වන කොටස් සඳහා වෙනත් නිළියක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඇය නවක රංගන ශිල්පිනි එමාෂා සෙනෙවිරත්නයි.

දුශේනි ඉවත් කොට වෙනත් රංගන ශිල්පිනියක් ඒ සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් සිය අදහස් දක්වා තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම නාට්‍ය නැරඹීම නවතා දමන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: