hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 මාර්තු 15, ප.ව. 1:14



රිලවුන් වඳුරන් ගනින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙට අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආණ්ඩුවේ තීරණය හරියට ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයි ඔහු සඳහන් කළේය. අප්පුහාමි මහ සහ මෙසේ.

අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය විවාදයට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: