2025 මාර්තු 15, ප.ව. 11:03
2027 ආසියානු පාපන්දු ශූරතාවයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සුහද පාපන්දු තරග දෙකකට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගිවීම නියමිතව තිබේ.
එහි පළමු වැන්න මාර්තු මස 20 වනදා ලාඕසය සමග සහ මාර්තු මස 25 වනදා තායිලන්තය සමග බැංකොක් හිදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ද නම් කර තිබේ.

විදෙස් රටවල ලීග් පාපන්දු ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ප්‍රබල තත්ත්වය පසුවෙයි.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරා විසින් දරනු ලබයි.
මෙම වසරේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2027 ආසියානු පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහ සාෆ් පාපන්දු තරගාවලියට ද සහභාගිවීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47