hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 17, ප.ව. 1:07



අද (මාර්තු 17) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 885,753 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 31,250 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 28,650 ක් සහ රුපියල් 27,350 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 250,000 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 229,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 218,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: