hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 18, පෙ.ව. 7:36



ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති 03 වන T20තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් විය.

නවසීලන්තයේ නේපියර්හිදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 14.1කදී කඩුලු 3කට ලකුණු 101ක් ලබා සිටියේය. 

තරඟාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.