hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 19, පෙ.ව. 12:35



වසර 9ක් තිස්සේ මරණීය දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දුමින්ද සිල්වා යළිත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මීට සති කිහිපයකට පෙර බන්ධනාගාර සිර වාට්ටුවකට මාරු කර යවන ලද දුමින්ද සිල්වා ‛කනේ අමාරුවක්’ කියමින් බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවට යළිත් ඇතුළත්ව සිටින බව වාර්තා වේ.

දුමින්ද සිල්වා සියලු පහසුකම් භුක්ති විදින බවත් වෙනම සුඛෝපභෝගී වැසිකිළියක් වෙන්කර ගෙන ඇති බවත් රිමාන්ඩ් සිරකරුවන් ලවා බන්ධනාගාරයට ආහාර පාන ගෙන්වා ගන්නා බවද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: