2025 මාර්තු 22, ප.ව. 12:08
ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 60M කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් පූර්ව වටයට කවීෂ බණ්ඩාර සුදුසුකම් ලබා ගත්තේය.
මූලික වටයේ දී තත්පර 7.87කින් තරගය නිම කළ ඔහු තරග නිමි කාලය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
කවීෂ සහභාගිවන අවසන් පූර්ව වටයේ තරග ඉසව්ව අද පස්වරු පැවැත්වීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47