2025 මාර්තු 25, ප.ව. 2:08
දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව සහතික කරලා තියෙනවා. පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ. නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන විශේෂ වැඩ කරගෙන යනවා.”
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
27-08-26
27-08-26
25-08-26
25-08-26
19-08-26
19-08-26
17-08-26
17-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
28-07-26
28-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
17-07-26
17-07-26