2025 මාර්තු 27, පෙ.ව. 12:23
2025 IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා පැවැති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය විය.
රාජස්ථාන් කණ්ඩායමට වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කළ අතර වනිඳු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු තරගය ද මෙය විය.
මෙහිදී වනිඳු ලකුණු 4ක් සහ පන්දු යැවීමේදී ලකුණු 34ට කඩුල්ලක් දවා ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 9කට ලකුණු 151ක් ලබා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 153ක් ලබා තරගය ජය ගත්තා.
ක්යින්ටන් ඩී කෝක් නොදැවී ලකුණු 97යි.
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23
2026 ජූනි 21, ප.ව. 10:40
2026 ජූනි 21, ප.ව. 10:17
2026 ජූනි 20, පෙ.ව. 1:40