hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 29, පෙ.ව. 12:32



එක්සත් රාජධානීය රණවිරුවන් තිදෙනෙකුට සහ හිටපු නි. ඇමතිවරයෙකුට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳ ආණ්ඩුව කෙළින් හිටගෙන සිය මතය වහාම දැනුම් දුන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

තමන් රට පැත්තේ හිටගෙන සිටින බවත් ලෝකයත් සමග රාජතාන්ත්‍රිකව කටයුතු කරමින් ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

එහෙත් විපක්ෂය මෙවැනි ප්‍රකාශවල එල්ලී දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට ද නලින්ද ජයතිස්ස චෝදනා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: