2025 මාර්තු 28, ප.ව. 4:23
සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙන බව දැන් ඔබට රහසක් නෙවෙයි.
ඇය පසුගිය 11 වනදා සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් සඳහන් කළේ තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත් සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ වෙන් වීම ගැන දැඩි කතාබහක් ඇති වුණා.
එවන් පසුබිමක හිරුණිකා සිය දරු තිදෙනා සමඟ සිටින ජායාරූප කිහිපයක්ම සිය මුහුණුපොතට එකතු කර තිබුණා.
2026 මැයි 31, පෙ.ව. 12:11
2026 මැයි 30, පෙ.ව. 12:04
2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 28, පෙ.ව. 12:15
2026 මැයි 27, ප.ව. 5:33
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26