2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එහෙත් ආණ්ඩු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ දරුවන් ඊට සම්බන්ධ පසුබිමක දෙමාපියන් ඊට සම්බන්ධ නැතැයි කියන්නේ කෙසේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
සිය සහෝදරයා පිළිබඳ විමර්ශන සඳහා සිය මිත්තනිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වුව ද පාස්කු සිද්ධියේ දී එම තත්ත්වය දැකිය නොහැකි බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්ක ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26