2025 අප්‍රේල් 02, ප.ව. 2:39
රාජාංගනේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට රාමඤ්ඤ නිකාය තීරණය කර ඇත.
ඒ රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වන පසුබිමකයි.
එහිමියන් සංඝ සභාවෙන් නෙරපා හැරිම ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර තිබේ.
මේ බව අද දිනෙයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම මත චෝදනා පත්‍ර ලබා දි නායක හිමිවරුන් සිව් නමක් ඉදිරියේ විනය කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇත.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
22-09-26
22-09-26
17-09-26
17-09-26
14-09-26
14-09-26