2026 ඔක්තෝබර් 09, ප.ව. 12:04
මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13යි මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙල්බර්න් ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙම දඬුවම නියම කර ඇති අතර, විජිත හිමියන් එම නුවර ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ‘ධම්ම සරණ’ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කර තිබෙනවා.
ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර ද උන්වහන්සේට පිළිගැනීමක් හිමිව තිබූ බව සඳහන්.
සිර දඬුවම අවසන් වීමෙන් පසු උන්වහන්සේ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, තමන් ස්වීඩනයට ආපසු යාමට කැමති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 09, ප.ව. 12:01
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 9:20
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 9:19
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:19
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
22-09-26
22-09-26
17-09-26
17-09-26
14-09-26
14-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26