2025 අප්‍රේල් 03, පෙ.ව. 12:17
ජාතික ජන බලවේගය දැනට යමින් සිටින ගමන තව දුරටත් සාර්ථකද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.
“අපි දැන් මේ යන ගමන් මග තවදුරටත් කොච්චර සාර්ථක එකක්ද නැද්ද කියන එක තීරණය කෙරෙන්නේ මැයි 06 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් කියලා කිව්වොත් නිවැරදියි. ඒ නිසා තමයි, මාලිමාව අතනොහැර මාලිමාව සමගම එකට එකතුවෙලා මේ මැයි 06 ඡන්දයෙන් නියත ජයග්‍රහණයක් වෙනුවෙන් අපි සැම එක්වෙලා ඉන්නේ.”
නිලන්ති කොට්ටහච්චි මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25