2025 අප්‍රේල් 02, ප.ව. 11:46
අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය.
පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කණ්ඩායම හමුවේ CH & FC ක්‍රීඩා සමාජය ලකුණු 38-21ක් ලෙස පරාජය විය.
දෙවන අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 25-24ක්
ලෙස පරදා CR & FC ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලැබිය.
අවසන් තරගය මහනුවර හා CR ක්‍රීඩා සමාජ අතර අප්‍රේල් මස 6 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

Photo credits – Yazir Zubair/Thepapare.com
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21