hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 06, පෙ.ව. 12:29



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව ඉතාම උපක්‍රමශීලීව කටයුතු කළ බව ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප් බදු පැනවීමට පළමුව ඉන්දියාව ස්වකැමැත්තෙන්ම ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු අඩු කොට ඇමරිකාව සමග සාකච්ඡාවට ගිය බවයි.

ඉන්දියාව වාර්ෂිකව ඩොලර් බිලියන 91ක භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරන අතර එය එරට සමත් අපනයනවලින් 18%කි. ඉන්දියාවට ඇමරිකාව 27%ක තීරු බදු පනවා ඇති අතර ලංකාවට 44%ක තීර බදු පනවා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: