2025 අප්‍රේල් 06, ප.ව. 10:36
අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ කොළඹ CR ඇන්ඩ් FC ක්‍රීඩා සමාජය ලකුණු 41-33ක් ලෙස පරාජය වුණා.

මහනුවර කණ්ඩායම කිසිඳු තරගයක් පරාජය නොවී ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණා.
මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ද ශූරතාව දිනා ගත්තේය.
2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11