2025 අප්‍රේල් 07, ප.ව. 3:45
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සම්පන්නව සිටින බව ඔහුගේ පුත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද (07) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කළ බවට වාර්තා පළ වී තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, “සමාජ මාධ්‍යවල එහෙම පැවසුවත්, මම ගෙදර ගිය විට ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා,” යනුවෙනි.
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:24
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:07
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26