hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 අප්‍රේල් 08, ප.ව. 12:13



අභාවප්‍රාත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තැබූ සංවේදී සටහන පහතින්..

“ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි…

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: