hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අප්‍රේල් 09, ප.ව. 11:50



ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිව තිබේ.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අප්‍රේල් මස 19 වනදා මැලේසියාව සමග කොළඹදී තරග වදී.

තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ආසියානු කලාපීය මීලඟ වටයට සුදුසුකම් ලබයි.

එම තරගාවලියේදී හොංකොං කණ්ඩායම ,දකුණු කොරියාව හා UAE තරග වදිනවා.

දැනටමත් 2027 රග්බි ලෝක කුසලානයට ආසියාවෙන් ජපානය සුදුසුකම් ලබා තිබේ.