2025 අප්‍රේල් 10, පෙ.ව. 12:34
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන ශ්‍රී ලංකා A, ඇෆ්ගනිස්ථානය A හා අයර්ලන්ත A කණ්ඩායම තරග වදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ නයකයා ලෙස සදීර සමරවික්‍රම කටයුතු කරයි.
සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් පහත දැක්වෙයි.

අප්‍රේල් මස 13වනදා ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A කණ්ඩායම අතර තරගයෙන් තුන්කොන් තරගාවලිය ඇරඹෙයි.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11