2025 අප්‍රේල් 10, පෙ.ව. 12:34
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන ශ්‍රී ලංකා A, ඇෆ්ගනිස්ථානය A හා අයර්ලන්ත A කණ්ඩායම තරග වදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ නයකයා ලෙස සදීර සමරවික්‍රම කටයුතු කරයි.
සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් පහත දැක්වෙයි.

අප්‍රේල් මස 13වනදා ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A කණ්ඩායම අතර තරගයෙන් තුන්කොන් තරගාවලිය ඇරඹෙයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19