2025 අප්‍රේල් 12, පෙ.ව. 12:22
අතීතයේ සිදුවීම්වලට මුහුණ දුන් ඇතැම් අය අද අප සමඟ සිටින්නේ අතීතයට ශාප කිරීමට අපට අවශ්‍ය නැති නිසා යයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
‘අපිට සංහිඳියාව අවශ්‍යයි. අපි අතීතය වළලා දැමිය යුතුයි. ඒ නිසා තමයි යසපාලිත නානායක්කාරගේ පුත්‍රයා වන අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද අප සමඟ සිටින්නේ’ යයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන වූ විවාදයේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
යසපාලිත නානායක්කාර මහතා 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව කටයුතු කල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයෙකි.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26