2025 අප්‍රේල් 21, පෙ.ව. 12:00
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26