2025 අප්‍රේල් 20, ප.ව. 10:53
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම අද (20) අලුයම යළි දිවයිනට පැමිණියා.
සෞදි අරාබියේදී පැවැති මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 8ක් දිනා ගත්තේ ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ යොවුන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය බවට පත් කර ගනිමින්.
එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් ,රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ලක්මතාවට දිනා දුන්නා.
දිවයිනට පැමිණි ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.
මේ අතර ගලේවෙල, නිලගම ප්‍රදේශයේ දිවි ගෙවන මලල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා ගුවන් තොටුපොළේ සිට සිය නිවස වෙත යළි කැඳවා ගෙන ඒම සඳහා පිටත්ව ගියේ ණයට මුදල් ඉල්ලගෙන බව තරුෂිගේ මව සංවේදී වෙමින් පවසනවා.
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26