hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 22, ප.ව. 9:43


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: