hit counter

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 23, ප.ව. 11:46



තුන්කොන් A ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම හා පැවැති තරගය කඩුලු 4කින් ජය ගනිමින්ය.

ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පිවිසි අතර අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම සමග ඉරිදා තරග වැදීමට නියමිතව තිබේ.