hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2025 අප්‍රේල් 25, පෙ.ව. 12:04



ඒ දෙන්නා ජීවිතය ගැන ගොඩක් හීන දකින්න ඇති ඒත් දැන් ඒ හීන එකින් එක වියැකිලා ගිහින්.. 

සතුටෙන් ගෙවන්න බලාගෙන හිටිය කුරුළු ජෝඩුවකට අද ඉතුරුවුණේ කඳුළ විතරයි..

ඔහු විවාහයෙන් දවස් කිහිපයකට පස්සේ ඔහු සදහටම ජීවිතයෙන් සමු අරන්..

ඒ ඔහු ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හරහා පැතිර ගිය ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරක් වුණ නිසයි..

කෙටි නිවාඩුවක් සඳහා තම බිරිඳ සමඟ කාශ්මීරයට ගිය අලුත විවාහ වූ ශුභම් මේ ප්‍රහාරය නිසා මියගිය සිවිල් වැසියන්ගෙන් අයෙක් වුණා..

මේ ප්‍රහාරයෙන් ඔහු මිය යන විට 31 හැවිරිදි වියේ පසුවුණා..

ශුභාම් ඔහුගේ බිරිඳ එෂාන්‍යා සහ තවත් පවුලේ සාමාජිකයින් නව දෙනෙකු සමඟ කාශ්මීර සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණේ අප්‍රේල් 17 වන දිනයි.. 

ඔවුන් දෙදෙනා විවාහ වී තිබුණේ, පසුගිය පෙබරවාරි මාසයේදීයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: