2022 ජූලි 09, ප.ව. 12:47
මේ වන විට අරගලයට නන් දෙසින් ජනතාව ඒකරාශී වෙනවා.
විවිධ ක්ෂේස්ත්‍ර නියෝජනය කරන පුද්ගලයින් මෙම අගරලයට එකතු වුණා.
අද උදෑසනම පොලිස් නිලධාරියෙක් ද මෙම අරගලයට එකතු වුණා.
මේ වන විට විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු අරගලයට සහය දක්වා බව පවසන ජායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන්නේ මෙහෙමයි.




2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:47
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:41
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:28
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:38
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:31