2022 ජූලි 09, ප.ව. 1:03
ගෝඨා – රනිල් ආණ්ඩුව වහා ඉවත් වන මේ ලෙස බලකරමින් අද ගාල්ල නගරයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට සිට විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සංචාරය කරමින් ගෝඨා – රනිල් වහා ඉවත් වන ලෙස බලකර සිටියා.
මෙම විරෝධතාවය සඳහා අරගලකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර මේ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ද එක්ව සිටියා.
2025 ජූලි 02, ප.ව. 3:40
2025 ජූලි 02, ප.ව. 12:23
2025 ජූලි 02, පෙ.ව. 9:53
2025 ජූලි 02, පෙ.ව. 9:42
2025 ජූලි 02, පෙ.ව. 9:26