2022 ජූලි 09, ප.ව. 1:03
ගෝඨා – රනිල් ආණ්ඩුව වහා ඉවත් වන මේ ලෙස බලකරමින් අද ගාල්ල නගරයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට සිට විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සංචාරය කරමින් ගෝඨා – රනිල් වහා ඉවත් වන ලෙස බලකර සිටියා.
මෙම විරෝධතාවය සඳහා අරගලකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර මේ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ද එක්ව සිටියා.




2026 සැප්තැම්බර් 22, ප.ව. 5:43
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:04
2026 සැප්තැම්බර් 22, ප.ව. 4:01
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:47
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:03