2025 අප්‍රේල් 27, පෙ.ව. 12:02
මෙලනි අශෝකා කියන නමට වඩා, ‘චිට්ටි ආච්චි’ කියන නම ඔබට වඩාත් හුරුපුරුදු ඇති.
ඒ තරමට ඈ ඒ චරිතයට සාධාරණයක් ඉටුකළා කිව්වොත් හරි.
රංගන ශිල්පිනියක් විතරක් ම නොවන ඈ, දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් ද වනවා.
ගෙවුණු කාලයේ ඇය සසුන්ගත වුණු බවට කතාබහක් පැතිරෙන්න ගත්තා. ඊට හේතුව වෙලා තිබුණේ, සුවිශේෂී රංගන කටයුත්තක්.
එකල ඊට ලැබුණු ප්‍රතිචාර ගැන මෙලනි අශෝකා සඳැල්ලට කියූ කතාවයි මේ…
”මම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා.
සමාජ මාධ්‍ය පිටුවක ඒක පළ කරලා තිබුණේ, ඇත්තටම සිද්ද වුණ දෙයක් විදියට.
ඒකෙ පහළින්ම තිබුණා රඟපෑමක් කියලා.
ඒත් මිනිස්සු මුලින් දකින දේනෙ විශ්වාස කරන්නෙ.
සමහරු මුළු පෝස්ට් එකම කියවන්නෙත් නෑ.
හුඟක් අය මට දුරකථන ඇමතුම් දීලත් ඇහැව්වා මහණ වෙන්න හේතුව මොකක්ද කියලා…”
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:09
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:09
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25