hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 09, ප.ව. 1:42



කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගුවන්තොටුපොළ බලා වාහන පෙළක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

අරගලය ආරම්භ වී පැය කිහිපයකට පසුවයි මෙම දර්ශන පෙළ සමාජ මාධ්‍යට එක් කර තිබුණේ.

මොවුන් රටින් පිටවීමට සූදානම් වන්නේදැයි සැකයක් මේ වනවිට මතුව තිබෙනවා.