2025 අප්‍රේල් 28, ප.ව. 10:56
2025 IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන වයස අවුරුදු 14ක් වන Vaibhav Suryavanshi IPL පිටියේ දෙවන වේගවත්ම ශතකය ලබා ගත්තේය.
ඒ පන්දු 35කින් ශතකය සම්පූර්ණ කරමින්ය.

Vaibhav Suryavanshi T20 තරගයකදී ශතකයක් සම්පූර්ණ කළ ළාබාලතම ක්‍රීඩකයා බවටත් පත්විය.
ඔහු පන්දු 38කින් ලකුණු 101ක් ලබා ගන්නට සමත් වුණා.
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23
2026 මාර්තු 22, පෙ.ව. 12:03