hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 29, ප.ව. 1:32



සපුමල් චන්ද්‍රසිරි කිව්වට වඩා ඔබ දන්නේ සපුමල් production කියලා කිව්වම කියලා අපි හිතනවා.

ඉතින් සපුමල් මේ තැනට එන්න දරපු උත්සාහය ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

තවත් පිරිසක් එක්ක එකතු වෙලා සපුමල් කරන මේ වැඩේ ගොඩක් ඉහළ තැනක තියෙනවා.

සපුමල් මුහුණුපොතේ පළ කර තිබූ සටහනක් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.

එම සටහන පහතින්,

ඉතිං මම ටික කාලෙකට නවතිනවා

මේ දුවන රේස් එකේදි ලිස්සලා හෝ වැටුනොත් අනික් උන් පාගාගෙන යටකරගෙන යනවාමයි

පාගගෙන දුවන්න බලන් ඉන්න පිරිස වැඩියි

එකෙක් වැටෙනකන් බලන් ඉන්න පිරිස වැඩියි

ඉතිං වැටුනම නැගිටින්න අමාරුයි

පාගන්න පුලුවන් තරම් පාගලාම දාලා නිසා

හිමීට නැගිටිනකොට පරක්කු වැඩියි

දැන් නවතින්න

පුලුවන් විදියට හිමීට ඇවිදින්න

මේ රේස් එකේ අපිට නවතින්න බෑ

මොකද බඩගින්නට ඔරොත්තු දෙන්න බෑ

තමංගේම විදියක් හොයන්

තමංගේම ක්‍රමේකට දුවමු

අන්තිමේට ගියත් කැපිලා පේන්න පුලුවන් එහෙම උනොත්

ඉතිං මම වැටිලා හමාරය

ගොඩක් දේ නැතිවී හමාරය

විස්වාස කරපු අය ගැන තේරුං ගිහින් හමාරය

මගෙ වටේට ඉන්න අහින්සක උන්ගෙ සිත් බිඳී අවසානය

බොරු හේතු හදාගෙන මිනිස්සු උන්ට අප්‍රමානව පහරදී අවසානය

වෛද්‍යවරයා කියූ දෙය නොව ලෙඩා කියූ දෙය මිනිස්සු විශ්වාස කලේය

ඉතිං මට වගේම මගේ ටීම් එකටම කලකිරී අවසානය

ටික කලකට නවතිමි

කොටු රූල් නැවත එන්නෙ නැත

කවදා හරි අළුත් එකක් අරගෙන දුවගෙන එන්නම්

ස්තූතියි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: