2022 ජූලි 09, ප.ව. 2:48
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි.
මෙම ලිපියට මැති ඇමතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් අත්සන් තබා තිබෙනවා.

2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:43
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:04
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 4:01
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:47
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:03