2025 මැයි 04, පෙ.ව. 11:21
සංගීතය කියන්නේ විශ්වයේ භාෂාවක්.
ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම් වෙනුවෙන් වේදිකාවක් ගොඩ නැඟුණු “Battle Of Bands International” තරගයේ ශ්‍රීලාංකික සංගීත කණ්ඩායමක් සෙමි ෆයිනල් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමක් වන KNIGHTS සංගීත කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සිය මුහුණුපොතට මෙසේ සටහනක් එකතු කර තිබෙනවා.
ඉන්දියාවෙ ගෙවන අවසාන දවස, May 5 උදේ 6 වෙනකොට අපි ආයෙ අපේ රටට එනව
Battle Of Bands International Final එක හවසට අද,
දවල් අපි Waves Summit එකේ performances දෙකක් කරනව උදේ 9 ට සහ හවස 2.30ට
ගොඩක් අයගෙ හීනයක් වෙච්ච ලොකු platform එකක ලංකාවෙන් ආව අපි වගෙ පොඩි කොල්ලො ටිකක් perform කරනව..
Band එකක් විදිහට අපිට මේ ලැබුන අවස්ථාවෙ වටිනාකම කියල නිම කරන්න බෑ, සහ ලංකාවෙ ඉන්න ඔයාලගෙන් ලැබුන ලැබෙන ආදරේ, ආශිර්වාදය තමා අපිව මෙච්චර දුරක් ගෙනාවෙ..
කියන්න දේවල් ගොඩයි, ලැබුන දේවල් ගොඩයි.. ටිකෙන් ටික කියන්නම්.. ලංකාවෙ music field එක වෙනුවෙන් මෙහෙ පාරවල් අපිට පුලුවන් විදිහට අපි හෙව්ව, හොයාගත්ත.
මේ හීනෙ අපේ විතරක් නෙමේ අපි හැමෝගෙම
Thank You Sri Lanka
Knights
2025 මැයි 04, ප.ව. 8:17
2025 මැයි 04, පෙ.ව. 12:12
2025 මැයි 04, පෙ.ව. 12:08
2025 මැයි 03, ප.ව. 4:49
2025 මැයි 03, පෙ.ව. 12:12
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25