2025 මැයි 05, පෙ.ව. 12:02
හෙළ සිනමාවේ නිළි රැජින, ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අප්‍රේල් 30 සිය 76 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා.
ඒ, වෛද්‍ය නිර්දේශයන්ට අනුගතව කලා ලොවේ තරු රැසක් සමඟයි.
එම සුවිශේෂී රාත්‍රිය ‘රැජිනියේ’ නමින් නම්ව තිබුණා.
ගෙවුණු කාලයේ රෝගාතුරව පසුවූ මාලිනිය වෙනුවෙන් සිනෙස්ටාර් පදනම විසින් මෙම විශේෂ ජන්ම දින සැමරුම සංවිධානය කර තිබුණේ, කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේයි.
ඒ අනුව මේ වන විට සුවවෙමින් විවේකීව පසුවන ඇය විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ පූර්ණ උපදෙස් පරිදි යමින් ඉතාම සෞඛ්‍යාරක්ෂිතව වේදිකාව මත සිට සිය කලා පවුලේ දරුවන් තමන් වෙත දක්වන ගෞරවනීය ආදරය විඳගැනීමට කටයුතු කර තිබුණා.
එහිදී ඇය වෙනුවෙන් අගනා වාර්තා චිත්‍රපට කිහිපයක් ද තිරගත කෙරුණු අතර එතුමිය වෙනුවෙන් පවත්වන ලද දෙසුම් කිහිපයකින් සේම මනරම් නර්තන අංගයන්ගෙන් ද මෙම මොහොත වර්ණවත්ව තිබුණා.
එම අවස්ථාවේදී හැමෝම සංවේදී කරන සිදුවීමක් සිදු වුණේ මෙලෙසයි.
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26