2025 මැයි 06, ප.ව. 3:42
අපි කාගේ වුණත් ජීවිත සාර්ථක වෙන්න නම් වැටෙන හැම තැනකදිම අපට හයියක් වෙන, ආදරයෙන් අපිව බලා ගන්න කෙනෙක් ඉන්නම ඕන.
ඔහු ඒ අතින් හරිම වාසනාවන්ත චරිතයක්. කසුන් මහේන්ද්‍ර හීනටිගල.
බොහෝ දෙනෙක් කසුන්ව හඳුනාගන්නේ මාධවී ඇන්තනීගේ සැමියා විදිහට වුණත්, කසුන් කියන්නේ කලාවත් එක්ක එකතු වෙලා ගොඩක් වැඩ කරන කෙනෙක්.
ඇත්තටම කිව්වොත් ඔහු අපේ රටේ කලාවේ ගොඩක් කාර්යබහුල චරිතයක්.
මේ වෙනකොට ආයෙත් මාධවී ගැන කතා බහක් ඇති වී තිබෙන්නේ ඇයගේ පැරණි සැමියාගේ විවාහයත් සමඟයි.
තමන්ට ලැබුණු කමෙන්ටුවක පිළිතුරු දෙමින් මාධවී දීර්ඝ සටහනක් පළ කරලා තිබුණා.
මේ සටහනට ගොඩක් ප්‍රේක්ෂකයෝ මාධවීට දොස් කියලා තිබුණා.
තමන්ට එරෙහිව දැමූ කමෙන්ටුව තමන්ගේ හිටපු සැමියා විසින් දැමූ බවටයි මාධවී ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ.


2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26