2025 මැයි 08, පෙ.ව. 12:20
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වූ විගස සහ වෙසක් උත්සව සමය ආසන්නයේ ඡන්දය පැවැත්වීම ද භාවිත කළ ඡන්ද ප්‍රමාණය පහළ යෑමට හේතු වූ බවයි, ඔහු පෙන්වා දුන්නේ.
එය ආණ්ඩුව කෙරෙහි පවතින අප්‍රසාදයක් නිසා මතු වූ තත්ත්වයක් නොවන බව ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, මෙවර මැතිවරණයේදී ආණ්ඩුව ජනතාවට එපා වීම නිසා ඡන්ද භාවිතය අඩු වී ඇති බවට විපක්ෂය නඟන චෝදනාවලට පිළිතුරු දෙමිනි.
2025 මැයි 08, ප.ව. 5:02
2025 මැයි 08, පෙ.ව. 10:04
2025 මැයි 08, පෙ.ව. 9:57
2025 මැයි 08, පෙ.ව. 9:44
2025 මැයි 08, පෙ.ව. 12:23
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25