hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2025 මැයි 15, ප.ව. 1:35



Forbes සඟරාව මගින් හැම අවුරුද්දකම “Forbes 30 Under 30” කියන tagline එක යටතේ අවුරුදු 30ට අඩුවෙන් ලෝකයේ හැම කලාපයක්ම අයත් වෙන විදිහට කේෂේත්‍ර කිහිපයක් යටතේ විශිෂ්ට achievements කරපු තරුණ තරුණියන් ගැන වාර්තාවක් එලිදක්වනවා.

ශ්‍රී ලංකාවේ youtube නිර්මාණකරුවෙකු මෙන්ම ව්‍යවසායකයෙකු වෙන Charith N Silva 2025 වසර සඳහා ආසියාව නියෝජනය කරමින් එම වාර්තාවට ඇතුලත් වෙන්න සමත් වෙලා තියෙනවා.

එය ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම විශාල ගෞරවයක්. ඒ වෙනුවෙන් Charith ට අපි හදවතින්ම සුබ පතනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: