2025 මැයි 16, පෙ.ව. 12:08
2025 වර්ෂයේ මාර්තු මස තුළ සක්‍රීය වී ඇති නව ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 11,881 න් වැඩි වී ඇති බව වාර්තා වේ.
එය පහුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයකි.
මේ බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙයි.
ඒ අනුව මාර්තු මාසය අවසන් වූ විට සක්‍රීය වී ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව විසි ලක්ෂ 38,682 ක් වේ.
එසේම මහ බැංකුව සඳහන් කර ඇත්තේ එය පෙබරවාරි මාසය අවසන් වන විට විසි ලක්ෂ 26,871 ක් ලෙස දැක් වුණ බවයි.
තවද 2025 වර්ෂයේ මුල් මාස තුන තුළ පමණක් 1.5% න් ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද සඳහන්.
2026 මාර්තු 24, ප.ව. 5:17
2026 මාර්තු 24, ප.ව. 4:20
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26