hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 17, පෙ.ව. 12:28



වාහන ලියාපදිංචියේදී නිකුත් කරන අංක තහඩුවල හිගතාවයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත අඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට වාහන අංක තහඩු සහ ඊට අදාළ ස්ථිකර නිකුත් නොකරන බවත් හැකි විගස ලබාදීමට කටයුතු කරන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: