hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2025 මැයි 23, ප.ව. 5:22



අද දින පැවැත්වූ Miss World- Head to Head Challenge තරඟවටයේ අවසාන තරඟයේදී, ශ්‍රී ලංකාවේ Anudi Gunasekara හට ලැබුණු ප්‍රශ්නය සහ ඇය විසින් එයට ලබාදුන් පිළිතුරයි මේ.

ඔසප් දරිද්‍රතාවය සම්බන්ධයෙන් තමන්ට ඇති අත්දැකීම් සහ එය තුරන්කිරීම වෙනුවෙන් ඇය ලබාගත් ප්‍රවේශයන් ඉදිරිපත් කරමින් අගනා පිළිතුරක් ඇය ලබාදුන්නත්, තරඟයේ අවසන් 8 දෙනා අතරට තේරීපත්වීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

Asia & Oceania කාණ්ඩය නියෝජනය කරමින් අවසන් 8 දෙනා අතරට තේරීපත්වුණේ තුර්කිය සහ තායිලන්තයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: