2025 මැයි 27, පෙ.ව. 12:54
දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාව අද ආරම්භවීමට නියමිතව තිබේ.
පළමු දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තරග බිමට පිවිසීමට නියමිතය.
පිරිමි උස පැනීමේ මූලික වටයේ තරගය අද අලුයම 5.45ට ඇරඹෙයි.
මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ලෙසඳු අර්ථවිඳු සහභාගිවනවාය.
පිරිමි සහ කාන්තා 400m මූලික වටයේ තරග හා පිරිමි 100m මූලික වටයේ තරග ද අද පෙරවරුවේදී පැවැත්වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47